Chatu Katha (චාටු කතා) - Viraj Perera (Official Music Video) | As Dekama Ridenakam

Votre vidéo commence dans 10
Passer (5)
Formation gratuite en FR pour les membres inscrits sur les sites de vidéos

Merci ! Partagez avec vos amis !

Vous avez aimé cette vidéo, merci de votre vote !

Ajoutées by
46 Vues
Chatu Katha (චාටු කතා) - Viraj Perera (Official Music Video)

♪Stream the Full Song Here: SOON

Connect with DesawanaMusic: ???? http://bit.ly/YoTubeDesawanaMusic

♪ Director/Producer - Kasun Madushanka
♪ Artist - @VirajPereraVIP
♪ Music - @EVOBEATS_
♪ Lyrics - @Kelum_Dissanayake
♪ Edit & Color - @MrPravish
♪ Dop - Nilanga Pathirana
♪ Production - Desawana Production
♪ MUA - Harsh D Cruz
♪ Cast - Yureni Noshika, Danuka Dilshan, Harshana Bethmage
♪ Dance Choreography - @Thimirathinekshssdance (Gang Dancters)
♪ Photography & BTS - Shashika Abeywickrama
♪ Costume Partner - Shils Store @Shilpa Nanayakkara
♪ Special Thanks - Sri Lanka Air Force - Rathmalana

Dial Now...
For Download " Chatu Katha " song as your RingIn Tone..
☎Dialog: SOON
☎Mobitel: SOON
☎Hutch/Etisalat: SOON
☎Airtel: SOON

♪ Song Lyrics:
ඇස් දෙකම රිදෙනකන්
මං බලාන ඉන්නම්
ඔය රූපෙ දිහා මගේ ලඟට ඔයා ඇදෙනකන්
සුරපුරෙත් නැති තරම්
ඔබ වගේ සුරඟනන්
සඳ රැජිණි ඔයා ඇවිදින් මට තුරුලු වෙනවනම්
හිරු සඳු දෙක පවතිනකන්
ඔබ මගෙ ලඟ ඉන්නවනම්
මං නෑ ඔබ දෙන්නේ මේ ලෝකේ කාහටවත්නම්
චාටු කතා කියලා රවට්ටන්නේ නෑ
ඔබ මැවුව කෙනා මටනම් හිතාගන්න බෑ
සංසාරේ පුරා එනවා නවත්තන්නේ නෑ
තනිකරලා ඔයා කිසිදා මමත් යන්නේ නෑ

සතුටින් කල් ගෙවුවට මොහොතින්
අප හට දුක් කරදර ඒවී
ඒවා ජයගන්නට පුලුවන්
ඔබ මගෙ ලඟ ඉන්නට වේවි
මම රාමා වේනම් ඔබ සීතා දේවී
රාවණාගෙ බැල්මෙන් ඔබ බේරා ගනිමී

මේ ලෝකෙ පුරා හොයලා
ආවෙ ඔබ තමා
රූපෙ ඔබේ දැකලා
මවිත උනි මෙමා
ලාලිත ඉඟ සුඟ නලවලා
දෙවඟන රඟදෙනවා
මා නැත ඇසිපිය හෙලුවෙම
ඔබ දෙස බැලවෙනවා

චාටු කතා..//

▶ Subscribe To Desawana Music: @DesawanaMusic
▶ Visit Desawana Official Web: https://desawanamusic.com
▶ Like Us On Facebook: https://facebook.com/DesawanaMusic
▶ Follow Us On Twitter: https://twitter.com/DesawanaMusic
▶ Follow Us On TikTok: https://tiktok.com/@desawanamusic
▶ Follow Us On Instagram: https://instagram.com/desawanamusicofficial
▶ Follow Us On Spotify: https://open.spotify.com/user/df0iefenrc23u03g824i6p96r
▶ Join With Us On Telegram: https://t.me/DesawanaMusic

Enjoy and stay connected with us!

#DesawanaMusic #ChatuKatha #VirajPerera #YureniNoshika #SinhalaSongs #SinhalaSindu #SinhalaVideoSongs #DesawanaTV #DesawanaRemix #NewSong2024
Catégories
Musiques
Mots-clés
sinhala songs, new sinhala song, sinhala sindu

Ajouter un commentaire

Commentaires

Soyez le premier à commenter cette vidéo.